Posts

අනුෂ්ක දුලංජන,ගේ 'කැත ගැහැණියකගේ හීනය' පොතෙහි මුල් පරිච්ඡේදය ඇසුරෙනි

Image
  විවිධාකාර මිනිස්සු ජීවත් වෙන ලෝකෙක 'අනුෂ්ක දුලංජන' යනු ඒ ගොඩෙන් එකෙක් පමණක් වුණා.සරද සමරසිංහ මහත්මියගේ කෝණයෙන් දකින්නා වූ කැත ගැහැණිය කවුද.මා දකින කැත ගැහැණිය කවුද? ඇයගේ වචන ලියැවුණු දෘෂ්ඨි කෝණයට කිසිදු හානියක් එල්ල නොකර මා විසින් එම මාතෘකාවට අදාලව   කැත ගැහැණියකගේ හීනය කෘතිය එළි දැක්වීම ඉදිරි කාලය තුළ සිදු කරමි.සමරසිංහ මහත්මිය විසින් 2018 වර්ෂයේ දකිනා කැත ගැහැණිය 2020 වර්ෂයේ මධ්‍ය භාගයේ පිරිමි කුඩා දරුවෙකු දුටු කෝණය කුමක්ද? කෘතියේ මුල් මුද්‍රන අවස්ථාවෙදී පාඨකයන් සියල්ලන් පුදුම විදිහට හෑල්ලුවට ලක් කරේ.පොඩි කොල්ලෙක් මහා මාතෘකාවක්.මහා නොගැළපෙන මොකක්දෝ එකක්.හැමෝම කියද්දි මම පොඩ්ඩක් හොයලා බැලුවා ඇයි කට්ටිය එහෙම කියන්නෙ කියලා.බැලින්නම් එයාලා කියවල තියෙන්නෙ පොතේ නම විතරයි.ඒත් කට්ටිය පොත ගැන හෑල්ලුවට ලක් කරපු දවසෙ මම ගොඩක් මානසිකව වැටිලා නින්දට ගියේ. අම්මෙ අම්මෙ මම රෑ හීනෙන්         දැක්කා ඇද ළගට ඇවිත් රත්න ශ්‍රී             ලොක්කා කනට දෙකක් දී ඔලුවට ඇන       ටොක්කා මම ලිව්වෙත් මුල් කෘතියම 'ලොකු අක්කා' පොත ගැන මිනිස්සුන්ගෙ ප්‍රතිචාර වලින් මානසිකව වැටිලා නින්දට ගියාම දැක්ක හී